
රජයේ පීඩනයට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අහුවෙලා – මන්ත්‍රී මුජිබර් කියයි (VIDEO)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු අනෙකුත් නිලධාරින්, රජයේ පීඩනයකට ලක්වී ඇති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
