රට පත්ව ඇති ඉරණමට පාර්ලිමේන්තුවේ 225 වගකිවයුතු නැහැ – මිහින්තලේ විහාරාධිපති හිමි අවධාරණය කරයි – (VIDEO)

රට පත්ව ඇති ඉරණමට පාර්ලිමේන්තුවේ 225 වගකිවයුතු නැහැ – මිහින්තලේ විහාරාධිපති හිමි අවධාරණය කරයි – (VIDEO)

වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වයට වගකිවයුත්තේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජතයින් 225 දෙනා නොව ඔවුන් සඳහා ඡන්දය ලබාදුන් මෙරට ඡන්ද දායකයින් බව මිහින්තලේ විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අවධාරණය කරනවා.

විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මිහින්තලේ නායක හිමියන් මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති වී තිබෙන ගැටලු විසඳීමට නම් ඒ සඳහා නිසි නීති පද්ධතියක් සකස් කළ යුතු බවයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Share This