HomeLocal Newsරනිල් අත් අඩංගුවට ගත්තේ ඇයි?August 22, 2025 4:15 pm 0ලංකා දණ්ඩ නීති සංග්රහයට අනුවයි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඒ පොදු දේපල පිලිබඳ විෂයෙහි වැරදි පිලිබඳ වගන්තිය යටතේ. හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමට අදාල බව සැලකෙන ලදු පත Share This