රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි අතර ඉන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Share This