රමිත් රිමාන්ඩ්

රමිත් රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ජුනි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Share This