රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තුවක්

රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තුවක්

2021 දළ දේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබු රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අයවැය කතාවේ දී සඳහන් කළා.

ආදායම් වැඩිකිරීමට නව යෝජනා 2023 අයවැයෙන් ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ.

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අනිවාර්යෙන් අවස්ථාව දෙන බවත් අයවැය කතාවේදී ජනාධිපතිවරයා පැවසුවා.

Share This