රාජ්‍ය සේවක වැටුප් ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවක වැටුප් ගැන දැනුම්දීමක්

2024 වර්ෂයේ රාජ්‍ය සේවක වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දින ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් අංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඊට අනුව 2024 වසරේ දී රජයේ නිලධාරීන්ගේ වැටුප් අත්තිකාරම් හා වැටුප් ගෙවන දින, ත්‍රිවිධ හමුදා සහ ගුරු සේවයේ වැටුප් ගෙවන දින මෙන්ම විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

ඊට අදාළ සම්පූර්ණ සටහන පහතින්……….

Share This