
රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
දුම්රිය ස්ථාන කළමනාකරුවන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (17) රාත්‍රියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය සේවා අවලංගු කර තිබෙනවා
ඒ අනුව, තැපැල් දුම්රිය සේවා 8 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ
එමෙන්ම කොළඹ – බදුල්ල, මඩකලපුව – කොළඹ, ත්‍රිකුණාමලය – කොළඹ සහ යාපනය – කොළඹ අතර දුම්රිය සේවා අවලංගු කර තිබෙනවා