රැප් ගායකTupac Shakur ඝාතනයට හිටපු කල්ලි නායකයෙකුට චෝදනා

රැප් ගායකTupac Shakur ඝාතනයට හිටපු කල්ලි නායකයෙකුට චෝදනා

1996 දී රැප් ගායක Tupac Shakur ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු කල්ලි නායකයෙකු වන Duane Davis ට එක්සත් ජනපද පොලිසිය විසින් චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

නිව් යෝර්ක් හි උපත ලද ඔහු හිප්-හොප් (hip-hop) පුරාවෘත්තයක් ලෙස සැලකෙනවා.

රිය පදවන අවස්ථාවේදී Tupac Shakur ට මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

මිය යන විට ඔහු 25 හැවිරිදි වියේ පසු වුණා.

සැකකාර Duane Davis ඔහුගේ ලාස් වේගාස් නිවස අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර දින කිහිපයක් ඇතුළත උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි

Share This