රියැදුරු බලපත්‍රය ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුව යටතට

රියැදුරු බලපත්‍රය ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුව යටතට

රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ලබන වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඒ අනුව තමන් පදිංචි ප්‍රදේශයේදීම රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීමට අයැදුම්කරුවන්ට අවස්ථාව හිමිවනු ඇති.

Share This