රුවන්වැල්ලේ කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්

රුවන්වැල්ලේ කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්

ඉදිරි පැය 24 තුල රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ඒ පිලිබඳ විමසිලිමත් වන ලෙස රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට දැනුම් දෙනවා.

මේ තත්වය මත එම ප්‍රදේශවල කාර්‍යේ නිරත බලධාරීන් ලබාදෙන උපදෙස් නිරන්තරයෙන් පිලිපදින ලෙස එම ජනතාවට අපද සිහිපත් කරනවා.

Share This