රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ 7ක් මරුට

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ 7ක් මරුට

දකුණු යුක්‍රේනයට එල්ල වූ රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

මිය ගිය පුද්ගලයන් හත් දෙනා අතරට දින 22 ක් වයසැති ළදරුවෙකු, ඇගේ 12 හැවිරිදි සහෝදරයා සහ ඔවුන්ගේ දෙමාපියන් ද වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Kherson හි Syroka Balka ගම්මානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Igor Klymenko සඳහන් කරනවා

ෂෙල් ප්‍රහාරවලින් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ

Share This