රුසියාවෙන් දෙවන වරටත් යුක්‍රේනයේ ඩැනියුබ් වරායට ප්‍රහාර එල්ල කරයි

රුසියාවෙන් දෙවන වරටත් යුක්‍රේනයේ ඩැනියුබ් වරායට ප්‍රහාර එල්ල කරයි

රුසියාව විසින් යුක්‍රේනයේ ඩැනියුබ් ගංගා වරායට දෙවන වරටත් පහර දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුව යලී ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කිරීමට රුසියානු ජනාධිපතිවරයා සහතුර්කි ජනාධිපතිවරයා හමුවීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පැවසෙන්නේ

ක්‍රිමියාව දෙසට පැමිණි හමුදා රැගත් යුක්‍රේන හමුදා බෝට්ටු හතරක් විනාශ කළ බව මොස්කව් සඳහන් කර තිබෙනවා .

එමෙන්ම රුසියානු ගුවන් ආරක්ෂකයින් විසින් ක්‍රිමියාවට සහ නිරිතදිග කර්ස්ක් කලාපයට ඉහළින් ගමන්කළ යුක්‍රේන ඩ්‍රෝන යානාවලට පහර දී ඇති බවද සඳහන්

Share This