රුසියාවේ හෙලිකොප්ටර් අනතුරක්

රුසියාවේ හෙලිකොප්ටර් අනතුරක්

රුසියාවේ අමූර් ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ගුවන් නියමුවෙකු සහ එහි සිටි මගීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයින් 20 දෙනෙකු පමණ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හෙලිකොප්ටරය ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසුව එහි සබඳතා බිඳ වැටී ඇති අතර පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව යානයේ සුන්බුන් සොයාගෙන තිබෙනවා.

ඉන් පසුවයි මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබුණේ.

Share This