රුසියාවේ Kursk ප්‍රදේශයට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර

රුසියාවේ Kursk ප්‍රදේශයට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර

රුසියාවේ Kursk ප්‍රදේශයේ යටිතල ව්‍යුහයට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල වීමෙන් පසු එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවයි රුසියානු නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ

යුක්‍රේන ඩ්‍රෝන යානා රුසියාවේ Sudzhansky, Korenevsky සහ Glushkovsky දිස්ත්‍රික්කවල යටිතල පහසුකම් වලට පහර දී ඇති බවද එම නිලධාරියා පවසා තිබෙනවා

හදිසි කාර්ය මණ්ඩල දැනටමත් විදුලිය යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර ඇති බවද සඳහන්

Share This