ලංකාවේ වයස් ගතම පිරිමියා බලන්නට වැඩිහිටි දිනයේ ගියෙමු (VIDEO)

ලංකාවේ වයස් ගතම පිරිමියා බලන්නට වැඩිහිටි දිනයේ ගියෙමු (VIDEO)

ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනය ද යෙදී ඇත්තේ අදටයි.

මේ ගමනේ කථානායකයා හමු වෙන්න කලින් අපි එන මඟ බලා සිටි ඔහුගේ දූ දරුවන් අපිව බොහොම උණුසුම් අයුරින් පිළිගත්තා.

ඒ ලෙංගතුකම් එක්ක අපි මුණගැහුණා ලංකාවේ වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙස විරුදාවලි ලැබූ බොළඳ හකුරු මේනියෙල් මහතා.

දරුවන් නව දෙනෙකුගේ පියෙකු වූ මේනියෙල් මහතා සිය ජීවිතයේ සැඳෑසමය ගෙවා දමන්නේ දරු මුණුබුරන් (63) දෙනෙකුගේ ආදර සැලකීම් මැදයි.

Share This