ලබන 21 සිදු කරන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය

ලබන 21 සිදු කරන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 21 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහිදී රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

Share This