
ලාම්පුවේ සහය මාලිමාවට (VIDEO)
මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තරග කර තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම්වල සහය ජනාධිපතිවරයා වෙත ලබා දීමට එකඟ වී තිබෙනවා
ඒ ජාතික ජන බලවේගයේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී එම සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණ ඇත්තේ