ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා

ඒ අනුව 12.5 kg ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420 කින් වැඩි අතර එහි නව මිල රුපියල් 4,100 ක් වනවා

එමෙන්ම 5kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 168කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ

මේ අනුව එහි නව මිල රුපියල් 1,645 ක් වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම පැවසුවේ

Share This