
ලිට්රෝ ගෑස් මිල පහළට? (VIDEO)
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කරන බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය වනු ඇති.