ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා පවසනවා.

ඒ අනුව මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940ක්.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1,582ක්. එය රුපියල් 70කින් අඩු කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 740ක්.

Share This