ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා වූ Messi

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා වූ Messi

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනමනු ලබන “Ballon d’Or” සම්මානය අට වැනි වරටත් හිමිකර ගැනීමට සුපිරි පාපන්දු ක්‍රීඩක Lionel Messi සමත් වී තිබෙනවා.

පසුගිය වසරේ කටාර් හි පැවති ලෝක පාපන්දු තරගාවලිය ජයග්‍රහණය සඳහා ආර්ජන්ටිනාව රැගෙන යාම වෙනුවෙන් Messi ට එම සම්මානය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

“Ballon d’Or”සම්මානය පැරිස් හිදී Lionel Messi වෙත පිරිනමා තිබෙනවා.

Share This