ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ

ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ

ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාව ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ සම්මානය ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ලබා ගත්තා.

අප්‍රිකාවේ බොට්ස්වානා ගේබරෝන් නුවරදී පැවති 21 වැනි ජාත්‍යන්තර මැතිවරණ සම්මාන උළලේදී මෙම සම්මානය හිමි වුණේ.

Share This