
ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා
මියයන විට ඔහු 57 වැනි වියේ පසු වුණා
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ