
ලෝකඩ පදක්කමක් දිනූ දිනේෂ් ප්රියන්ත
ප්රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්රීඩා තරගාවලියේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ දිනේෂ් ප්රියන්ත එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා
එහිදි ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 65.38ක් වනවා.
