ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (19) පැවැත්වෙනවා.

තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී යි.

මෙවර තරගාවලියේ දී අපරාජිත කණ්ඩායමක් ලෙසට සත්කාරක ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට සහභාගී වීම ද විශේෂත්වයක්.

ඒ අනුව අවසන් මහා තරගය අද පස්වරු 02ට ආරම්භ වනු ඇති.

Share This