ලෝක කුසලානයේ තීරණාත්මක තරගයට වර්ෂාවෙන් බාධා

ලෝක කුසලානයේ තීරණාත්මක තරගයට වර්ෂාවෙන් බාධා

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර දැන් පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

මේ හේතුවෙන් තරගය තාවකාලිකව නවත්වා ඇති බව සඳහන්.

වර්ෂාව සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 44ක් ලබා සිටියා.

Share This