ලෝක රූ රැජින තරගයෙන් අනුදි ඉවතට

ලෝක රූ රැජින තරගයෙන් අනුදි ඉවතට

මේ වනවිට ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක රූ රැජින තරගය නියෝජනය කරන අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතර පිවිසීමේ හැකියාව අහිමි වුණා

ඉන්දියාවේ තෙලගනා ප්‍රාන්තවේ හයිද්‍රාබාද් නුවර HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී තරගය පැවැත්වෙනවා

මේ අතර 72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී ඉන්දියාව නියෝජනය කරමින් තරග කළ නන්දිනි ගුප්තාට ද සිය කිරුළේ බලාපොරොත්තුව අත් හැර ගැනීමට සිදු වුණා

Share This