
වනිඳුට 20යි 20 පන්දු යවන්නන්ගේ තෙවෙනි තැන
නවතම ICC පන්දුවාර 20යි 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඉන්දියාවේ Ravi Bishnoi සමත් වී තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට Rashid Khan පත්ව ඇති අතර තෙවන ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගටයි.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණට එහි 5 වන ස්ථානය හිමිව තිබෙනවා.
