
වලව සුපර්ක්‍රොස් ධාවන තරගාවලිය අතර බිහිසුනු අනතුඅරක් (VIDEO)
වසර 5 කට පසුව වළව සුපර්ක්‍රොස් යතුරුපැදි හා මෝටර් රථ ධාවන තරගාවලිය ඊයේ වළව ධාවන පථයේදී නිමාව දුටුවා.
පසුගිය වසරේ ජීවිත 7 ක් බිළිගත් දියතලාව ෆෝක්ස්හිල් මෝටර් රථ අනතුර යළිත් සිහි ගන්වමින් වළව සුපර්ක්‍රොස් තරගාවලියේදී ද බිහිසුණු අනතුරක් දැකගන්නට ලැබීම මෙවර විශේෂයි.
කෙසේ වෙතත් පෙර වැරදිවලින් උගත් පාඩම් අනුව මෙම තරගාවලියට නිවැරදි ආරක්ෂාව සපයා තිබීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකී ගියා.
මෙම තරගාවලියේ විශිෂ්ටතම මෝටර් රථ ධාවකයා ලෙස අශාන් සිල්වා සම්මාන ලබද්දී, විශිෂ්ටතම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන දිනාගත්තේ ජැක්ස් ගුණවර්ධනයි.