වලස්මුල්ල අධිකරණ පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් – නීතිඥයන්ගේ වාහනත් දැඩි පරික්ෂාවට

වලස්මුල්ල අධිකරණ පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් – නීතිඥයන්ගේ වාහනත් දැඩි පරික්ෂාවට

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ පොලීසිය සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් මේ සඳහා යොදවා ඇති බවයි.

පොලිස් නිල සුනඛයන් යොදවා අවට පරික්ෂාවටද ලක් කරන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවන් වන තැඹිලි ළහිරු සහ බැකෝ සමන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම මීට හේතුවයි.

ඒ බැවින් මෙම ආරක්ෂාව යොදා ඇති බවට විශ්වාස කෙරෙනවා.

Share This