”Athlete of  the Year” ලෙස Time සඟරාව Lionel  Messiව නම් කරයි

”Athlete of  the Year” ලෙස Time සඟරාව Lionel Messiව නම් කරයි

Time සඟරාවේ ”Athlete of  the Year” ලෙස ආර්ජන්ටිනාවේ සහ Inter Miami කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන Lionel Messi නම් කර තිබෙනවා.

Messi ජූලි මාසයේදී Miami සමඟ එක් වූ අතර ඔවුන්ගේ පළමු කුසලානය වන Leagues කුසලාන තරගාවලියේදී තරඟ 14 කදී ගෝල 11 ක් රැස් කළ බවයි සඳහන් වන්නේ.

36 හැවිරිදි ඔහු ඔක්තෝම්බර් මාසයේදී 8 වැනි වරටත් Ballon d’Or සම්මානයද දිනා ගැනීමට සමත් වුණා.

Lionel Messi මේ වසරේ Inter Miami සමග අත්සන් කළ විට එක්සත් ජනපදය පාපන්දු රටක් බවට පත්වූ බවයි Time සඟරාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This