වාහන ආනයනය පිළිබඳ ජනපතිගේ තීරණය

වාහන ආනයනය පිළිබඳ ජනපතිගේ තීරණය

වාහන ආනයනය සීමා නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා

අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා

ඊයේ (06) දිනය වනවිට වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 1,267ක ණයවර ලිපි විවෘත කර ඇතැයි ද එය ලබන දෙසැම්බර් මාසය වන විට ඩොලර් මිලියන 1500 – 1800ත් අතර ප්‍රමාණයකින් ණයවර ලිපි විවෘත කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා

Share This