වාහන හැර සියලුම භාණ්ඩවල ආනයන සීමා ඉවතට

වාහන හැර සියලුම භාණ්ඩවල ආනයන සීමා ඉවතට

තාවකාලිකව ආනයනය සීමා කර තිබූ වාහන හැර සියලුම භාණ්ඩවල ආනයන සීමා අද (09) සිට ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා මෙම ආනයන සීමා නිදහස් කළ බවයි ඔහු කියා සිටියේ

ඒ සඳහා වන විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

Share This