වැට් වැඩිකිරීමට අදාළ නියමය වැඩි ඡන්දයෙන් සම්මතයි (VIDEO)

වැට් වැඩිකිරීමට අදාළ නියමය වැඩි ඡන්දයෙන් සම්මතයි (VIDEO)

එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය අද (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 36කින් සම්මත වී තිබෙනවා.

ඒ සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටියා.

එහිදී නියමයට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද ගණන 19ක්.

පසුව අප්‍රේල් 24 දක්වා පාර්ලිමේන්තුව කල්තබා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This