වැටුප් වැඩි වීම් කල්දැමීමේ මුදල් කාරක සභාවේ නිර්දේශ මහ බැංකුව පිළිගනී

වැටුප් වැඩි වීම් කල්දැමීමේ මුදල් කාරක සභාවේ නිර්දේශ මහ බැංකුව පිළිගනී

වැටුප් සංශෝධන පිළිබඳ COPF වාර්තාවේ සියලුම නිර්දේශ පිළිගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අද (21) රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම්දී ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

කඩිනමින් වැටුප් සමාලෝචනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කරන අතර එතෙක් මහ බැංකුවේ වැටුප් වැඩිවීම ලබන මාසයේ සිට කල්දමන බවයි ඔහු සඳහන් කළේ.

Share This