වැඩබලන අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා

ඒ ජනාධිපති කාර්යාලයේදී යි

Share This