වැඩ වර්ජනය කළ සේවකයින් රැසකගේ සේවය අත්හිටුවයි

වැඩ වර්ජනය කළ සේවකයින් රැසකගේ සේවය අත්හිටුවයි

40% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා වැඩ වර්ජනයක නිරත වූ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගමේ සේවකයින්ගෙන් දස දහස් ගණනකයින්ගේ සේවය අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

එම සමාගම පෙන්වා දෙන්නේ වැඩ වර්ජන කාලය අතරතුර ගුවන් යානා නිෂ්පාදන කටයුතුවලට දැඩි බාධා එල්ලවූ බවයි.

Share This