වැල්ලවායේ දී ලොරියක – මෝටර් රථයක් ගැටී අනතුරක්

වැල්ලවායේ දී ලොරියක – මෝටර් රථයක් ගැටී අනතුරක්

වැල්ලවාය ,යාලබෝව ලංගම ඩිපෝව ඉදිරිපිට දී ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙම අනතුරත් සමග ලොරි රථය මාර්ගය හරහා පෙරළී යාමෙන් ගමනා ගමනයට බාධා පැමිණුනා.

 

Share This