HomeLocal Newsවැලිමඩ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයිMay 10, 2025 9:28 pm 0වැලිමඩ ඩයර්බා ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා එම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ Share This