විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් සහය ලබා ගැනීම සඳහා වූ හමුවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් සහය ලබා ගැනීම සඳහා වූ හමුවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් සංවර්ධන නියෝජිත ආයතනවල සහය ලබා ගැනීම සඳහා වූ හමුවක් ඊයේ (23) පවත්වා තිබෙනවා.

මෙම හමුවට ආසියානු සංවර්ධන බැංකුව (ADB) , ලෝක බැංකුව (WB), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA), ඇමෙරිකානු එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනය (USAID), ජාත්‍යන්තර මුල්‍ය ආයතනය (IFC), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල (UNDP), විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (ERD) සහ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව (NPD) නියෝජනය කරන නියෝජිතයන් මෙන්ම විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරිමට පත් කරන ලද කමිටුවේ නියෝජිතයන් සහභාගී වී ඇති බව වාර්තා වනවා.

Share This