විදුලිය බිඳ වැටීම ගැන විශේෂ විමර්ශනයක්

විදුලිය බිඳ වැටීම ගැන විශේෂ විමර්ශනයක්

අද (09) සිදු වූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා

ඒ අනුව ඊට අදාළ නිශ්චිත හේතු සොයා බලන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ

එමෙන්ම, විමර්ශනයේ ප්‍රතිඵල අනුව, මින් ඉදිරියට මෙවන් බිඳවැටීම් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සඳහන්

මේ අතර දිවයින පුරා සියලුම ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කර තිබෙනවා

 

Share This