විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවයක් ලෙස ජනපති නම් කරයි

විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවයක් ලෙස ජනපති නම් කරයි

විදුලි බල මණ්ඩලයේ සේවා අත්‍යවශ්‍ය සේවයක් ක‍රමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 ද‍රණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුවයි.

 

 

 

 

Share This