විපක්ෂ නායකවරයා හමුවූ ව්‍යාපාරිකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරකයින්(VIDEO)

විපක්ෂ නායකවරයා හමුවූ ව්‍යාපාරිකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරකයින්(VIDEO)

තමන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ව්‍යාපාරිකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරකයින් පිරිසක් අද (25) පෙරවරුවේ විපක්ෂ නායකවරයා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමක් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති එම සාකච්ඡාවේදී කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු මෙන්ම වාහන ආනයනය කිරිම හා ලීසිං ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This