විමධ්‍යගත අයවැයෙන් අනුමත ව්‍යාපෘති ලබන අගෝස්තු 31 පෙර අවසන් කිරීමට චක්‍රලේඛයක්

විමධ්‍යගත අයවැයෙන් අනුමත ව්‍යාපෘති ලබන අගෝස්තු 31 පෙර අවසන් කිරීමට චක්‍රලේඛයක්

2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති ලබන අගෝස්තු මස 31 වැනිදාට පෙර අවසන් කිරීමට කටයුතු කරන ලෙස දන්වමින්ච චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊයේ (03) MF/02/2023-(iv) චක්‍රලේඛය ම‍ඟින් උපදෙස් ලබා දී ඇති බවයි සඳහන්

Share This