වියට්නාමයේ හිටපු ජනපති Nguyen Phu Trong ජීවිතක්ෂයට

වියට්නාමයේ හිටපු ජනපති Nguyen Phu Trong ජීවිතක්ෂයට

වියට්නාමයේ හිටපු ජනාධිපති Nguyen Phu Trong මියගොස් තිබෙනවා.

80 හැවිරිදි වියේ පසුවූ ඔහු දීර්ඝ කාලයක සිට රෝගී තත්ත්වයකින් පීඩා විඳ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය වැඩිම කාලයක් හොඹවා ඇති පුද්ගලයා ලෙස ඔහු ඉතිහාසයට එක්වන අතර සිය අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු සිය වගකීම් අනෙක් පාර්ශ්වයන් වෙත ලබාදීමට ද කටයුතු කර තිබුණා.

දශක කිහිපයක් පුරා වියට්නාමයේ සිටි බලවත් නායකයෙකු ලෙසයි Nguyen Phu Trong සැලකෙන්නේ.

Share This