
වීසා නොමැතිව සිටි චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
පයාගල ප්රදේශයේ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ එක් කාන්තාවක් සිටින බව සඳහන්
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 22, 24, 27, 39 යන වයස්වල පසුවන අතර කාන්තාව 48 හැවිරිදි වියේ පසුවනවා
පයාගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා