වෙසක් උත්සවය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුවට විශේෂ දුම්රිය ගමන්වාර

වෙසක් උත්සවය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුවට විශේෂ දුම්රිය ගමන්වාර

රාජ්‍ය වෙසක් උත්සවය සහ සතිඅන්ත දීර්ඝ නිවාඩුව වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා

එම දෙපාර්තමෙන්තුව පැවසුවේ කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බවයි

ඒ අනුව ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මකයි.

ඊට අදාළ නිවේදනය පහතින්

Share This