වෙස්ට්මිනිස්ටර් සුනඛ සංදර්ශනයේ අවසන් තරගකරුවන් මෙන්න (VIDEO)

වෙස්ට්මිනිස්ටර් සුනඛ සංදර්ශනයේ අවසන් තරගකරුවන් මෙන්න (VIDEO)

2024 Westminster Kennel Club Dog Show හි අවසන් තරගකරුවන් සිව්දෙනා විනිශ්චයකරුවන් විසින් ඊයේ(14) තෝරා තිබෙනවා.

තරඟකරුවන් 2,500කට වැඩි පිරිසක් කීර්තිමත් Best in Show තේමාව සඳහා තරග කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවසන් පූර්ව තරගයට හත් දෙනෙකු තෝරා ගැනීමෙන් පසුව තරගයේ ජයග්‍රාහකයා නිව් යෝර්ක් නුවර Flushing හිදී ප්‍රකාශ කරන බව සඳහන්.

Share This