වේග වාර්තාවන් බිඳ දමන චීනයේ Maglev Train (PHOTOS)

වේග වාර්තාවන් බිඳ දමන චීනයේ Maglev Train (PHOTOS)

චීනයේ Maglev Train එහි පෙර වාර්තාව බිඳ දැමීමට සමත් වී ඇති බව චීනයේ Aerospace Science and Industry Corporation (CASIC) පවසනවා.

ඒ පැයට කිලෝමීටර 623ක වේගයක් වාර්තා කරමින්.

South China Morning Post පෙන්වා දෙන්නේ මේ වාර්තාවත් සමග චීනයට නොබෝ දිනකින් ගුවන් යානයක් තරම් වේගවත් දුම්රියක් ළඟදීම නිෂ්පාදනය කළ හැකි බවයි.

දුම්රිය maglev තාක්‍ෂණය මත රඳා පවතිනවා.

වේගය තවදුරටත් ඉහළ නැංවීම සඳහා, වායු ප්‍රතිරෝධය අඩු කරන විශේෂිතව නිර්මාණය කරන ලද අඩු රික්තක නලයක් හරහාද දුම්රිය ගමන් කරනු ලබනවා.

මෙම දුම්රියේ උපරිම වේගය නිසා එය ලොව වේගවත්ම ගොඩබිමේ ධාවනය වන වාහනය බවට පත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

Share This